
හද ගැස්ම
Tuesday, 7 August 2018
Sunday, 29 July 2018
අතිිතාවර්ඡනය
දිනසිරි උදා හිරු කිරණ සමඟ මේ අතීතය සමඟ පොරබදා වෙහෙසට පත්වූ පසුව ඔහු නින්දට යයි.. ගම කෙළවර බෙල්ලන්කඩවල යන නමින් කොළපාට වන්නට තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත්, මාමාවරුන්ගේ බලපෑම නිසා ය යහලුවන් ගේ මරණය සිදු වූ වැව අසල මහේශාක්‍ය නම් වූ පුංචි වලව්වේ කුමාරිහාමි මාල හතක් පැලද උඩරට සාරියක් පැලද ,නැකතත් අත දරාගෙන ආ අපූරුව.එදා සිට අද දක්වා කොතරම් දේවල් වෙනස් වී ඇත්ද? අරුනැල්ලේ රැස් කිරනේන්, කුමාරිහාමිගේ සිනා රැල්ලත් සමග දවස ආරම්භ කරන අපූරුව ,වලව්ව අලුත් වූ සැටි ,සියලුම දෙනාගේ ආදරය මැද කුමාරිහාමි ජීවත් වූ සැටි
කුමාරිහාමිගෙ ආදරේ අඩුවක් දිනසිරිට දැනුණා නම් දැනුණේ ඒ පුංචි පුතා මෙත්සිරි උපන්දිනේ දවසේ .නමුත් ඒ දිනයේ දී එහෙත් ඒ දිනයේ දී ද චූටි පුතාගේ සහකුමාරිහාමිගේ වැඩ කටයුතුවලින් කාර්ය බහුල වෙලා හිටපු නිසා වෙන්න ඇති කාලය කොතරම් ඉක්මනින් යනවද මෙත්සිරි බඩ ආපු හැටි බිම දණ ගාපු හැටි නැකත් චාරිත්‍ර වලට ඉඳුල් කට ගහපු හැටි නැකැත් චාරිතත් චාරිත්‍රයන්ට අකුරු කියවපු හැටි මුළු ගෙදරම සෞභාග්‍යය පිරිලා ඉතිරිලා ගිය හැටි මොන තරම් ආදරයක් ද සුන්දර මතකයන් ද අපේ ජීවිත වල ඉතුරු වෙන්නේ පුතා හෝඩියේ පන්තියේ අකුරු කරන්නට ගිය ඉක්මණ පුංචි මැණිකේ පුතා දිහා බලලා කොයිතරම් ආඩම්බර වුණා ද ....කාලයත් සමග වත්සලා දෝණි ඇවිත් හරියටම අවුරුද්දක් වුනා....එදා අපේ වලව්වේ සියලුම දෙනා සතුටින් හිටපු නිසාම පුන්චි කුමාරිහාමිල ගෙදරට යන්න යොදා ගත්තේ ලොකු පුතාගෙන් බේරිල්ලක් නොතිබුනු නිසාමයි..ගමනට අවශ්‍ය දේවල් ලැස්ති කරපු හාමිනේගේ හිතේ පිරිලා තිබුනු සතුට කුමාරිහාමිගේ ඇස් එලින්ම එලියට අවා.අපි දවල් වෙනකොට මහේශාක්‍ය වලව්වට ය ගන්නට හැකි උනා. වලව්වේ පිරිසගේ ආදරය මැද දරුවන් හා කුමාරිහාමි කල්ගත කරා.. ගමේ ලමයින් එක්ක සෙල්ල්මට වැටුන පුතාට වැව ගැන කන වැකිලා ඒ නිසාම අපි වැව්ට නාන්න ගියා මේ යන අතර වාරයේ වලව්වේ වැඩට සිටි අප්පු හාමි දිගින් දිගටම කියා සිටියේ..වැවේ නාන නොයෙන ලෙසත්..කරුනු විමසන විටදී කියා සිටියේ අතීත්යේ චිත්‍රා දේවියට ඉපදුනේ කුමාරයෙක් බව දැනගෙන ව කුමාරයාව මැරීමට මාම වරුන් විසින් පිරිස එව්ව විට කුමාරයා ගමේ යහලුව්න් සමග වැවේ නාමින් සෙල්ලම් කරමින් සිටි බවත් ඒ වෙලාවේ මාම වරුන් පැමින කුමාරයා සොයමින් නන සිටි සියලුම දෙනා මරා දැමූ බවත්ය .ඒ නිසාම මෙම වැව බෙල්ලන්කඩවල ලෙස හදුන්නනු ලබන බව කියා සිටියා..මෙම වැවේ නාන පිරිස අඩු වීමට එක් හේතුවක් ලෙස කියා සිටියේ වැවේ නාන්නට පිරිස් බිලි ගන්න බවට පැවති මත්වාදයක් නිසාය.අපි මෙය නොතකා ගොස් වැවෙන් නාන්න උනා..දරුවන්ට නොදැවනි වෙන්නට සේ වතුර ඉස ගනිමින් නන්නට උන කුමරියට එක් වරම පපුව රිදෙන බව කියමින් කා ගසන්නට උනා ..ඒ නිසා ඉක්මනින්ම රෝහලට එක්ක ගිය කුමරිහාමී වර්තමානයේදී ජීවිතෙන් සමුගත්තා හෘදයා බාධයකින් ජීවිතය සදහටම සමුගෙන ගියා මට මගේ ජීවිත්‍ය නැති උනා කියලා දැනුනේ කුමාරිහාමි සදහටම දෙනෙත් පියාගත්තු වෙලාවේ..මම මේ ත්‍රම් සතුටකින් ජීවත් වෙලා තිබුනේ කුමාරිහාමිගේ ආදරය නිසා නොවෙද..මැනිකෙව බලන්න ආපු පිරිස දැකලා හැමෝම පුදුම උනා ඒ වගේම ආපු පිරිසගෙන් වැඩි දෙනෙක්ක්ගේ කතා බහට ලක් උනේ..වැවේ නානන ගිහින් කුමාරිහාමිගේ ජිවිතේ නැති උනා කියලා..මේ ත්‍රම් සතුටින් හිටපු ඇගේ ජිවීතිට මරනය ලගා කරේ මන්ම යැයි වෙලාවටට මටම සිතෙනා වාර අන්නත්‍යි.අප්පු හාමිගේ කතාව නොඅසා එදා ගිය නිසා මෙසේ කඋනා යැයු සිතේ එදා නොගියානම් මෙසේ වන්නේ නැතැයි සිත්න විටදී හිත වාව්න්නෙ නැතුව යනවා.. මැනිකේ ආදහන බිමට ගෙන ය්න විට වත්සලා දෝනි ඇසුවේ අප්ප්ච්චි අපේ අම්මව මේ මමලා කොහෙටද අරන් ය්න්නේ කියලා...එදා ඉදන් අද වෙනකන්ම ඒ වචන ටික මගේ හිතේ පිලිරැව් දිදී ජිවත් වෙනවා... මහත්තයෝ කැම ලැස්තී අද උදේම පුන්චි නෝනා වලව්ව්ට එනවා කිව්වා.." ඒ හඩින් අතීත මතකයන්ගෙන් මිදී ..කදුලු කටත් නොපෙනෙන්න්ට පිසදාගෙන... පියවි ලෝකයට ආවේ කැම මේසය පිලියෙල කර තිබූ නිසාය.
HS / 2015/0787
S.A.M. Nethmini Thakshila Premarathna
Saturday, 28 July 2018
විනිවිද
කැඩපතක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි .දැන් හිතනවා ඇති කැඩපතක් වෙන්නේ නෑනේ, කැඩපතේ නිමා වෙන්නෙ වෙන්නෙ
එකිනෙකා පරයා දුවන මේ නරුම ලෝකේ පවත්නා වූ තරගකාරීත්වය නිසාම තමන් ඇතුලෙම හුදකලා වෙද්දි,මිනිසුන් සාහිත්‍ය වචන වැල් වැල්වටාරම් දාලා පාරම්බාන මානව සබඳතා කම් සිල්ලරට විකිණෙද්දි, තමන්ට දැනෙන දුක සංඛාවක් කියන්නවත් නහර වල.ලේ දුවන මනුස්සයෙක් හොයාගන්න බැරි වෙද්දි පන්සලකට, පල්ලියකට, පිළිමයකට ,ඇරුනාම ඊළඟ දුවගෙන යන්නේ කන්නාඩ් ඉස්සරහට ඒම දුක්ගන්නාරාල විදිහට ඉන්නෙත් කන්නාඩියට තමා ඒත් කණ්ණාඩියේ නම මතක් වුනහම මිනිස්සුන්ට මතක් වෙන්නේ නානකාමරයේ නිදන කාමරයේ කන්නාඩි මේසෙ තියන කණ්නාඩිය .නමුත් හැම තැනකම ඒ කියන්නේ බස් එකේ ,පාර තොට ,කඩවීදිය හැම තැනකම සිදු වන සෑම සිදුවීමක් ම දෙස බලා සිටීමේ අපූරු හැකියාවක් කන්නාඩියට තියෙන ඒ නිසා සෑම මොහොතකම ඔබ ඔබව දකින්න පුරුදු වෙන්න
ඒ නොදැකීම නිසාම මිනිසුන් තම එදිනෙදා ජීවිතේ ගොඩක් සිදුවීම් වලට තවත් කාව හරි වැරදි කාරයා කරලා බනිනවා..එයාලා තේරුම් ගන්නේ නෑ ඒ බනින්නේ තමන්ටම කියලා..සමජේ වෙන සිදුවීමක් අලලාගෙන මිනිසුන් සමාජෙටම දොස් නගනවා..ඒ බනින්නේ දොස් කියන්නේ තම තමන් අතින් වෙන වැරදීම් කියලා කවුරුත් තේරුම් ගන්නේ නැ..එකිනෙකා පරයා නැගිටින්න උත්සාහ කරන මේ සමාජය තුල වැරදීම් පෙන්නා දීමට ,වැරදීම් නිවරදි කර ගැනීමට ඉඩ ලාබා දෙන අය අල්පයි..සමාජේ තියන අවුලක්..ප්‍රශ්නයක් එලියට එන වෙලාවක ඒ සමාජේ වෙනස් කරන්න,මැදිහත් වීමක් කරන්න වෙනවා...එත් ඒක ෆේස් බුක් එකේ ස්ටේටස් අප්ලෝඩ් කරනවා වගේ...පෝස්ට් එකක් හදලා දානවා වගේ..කමෙන්ට් එක්ක් දානවා වගේ විවේකී සනීපෙට කරන්න පුලුව්න් දෙයක්නම් නෙවේ..තමන්ගේ ආත්ම ශක්තිය ,තම ශ්‍රමය ,කැපකිරීම් මතම කරන්න පුලුවන් දෙයක්..යමක් තේරුනත් තේරුනේ නැති ගානට කාට හරි බැන බැන ඉන්න එක ලේසි..ඒ වගේම හිතට ගතට පොඩි ආශ්වාදයක් තියනවා නේද..
හැම කෙනෙක්ම මේ දේවල් වෙනස් කරන්න මැදිහත් නොවී ලේසි වැඩේ කර කර ඉන්නවා..නමුත් නුදුරේදී යථාර්ථය මගින් පිලිතුරක් හමු වු විට මේ දේ වෙනස් කිරීමට තමන්ගේ කොටස ඉටු කරන මිනිසුන්ගෙන් හා එන අබියෝග මග නොහැර ඒවා කැඩපතක් කරගෙන ඒ ඇතුලෙන් තමාව දකින්න අවශ්‍ය ශකතිය වගේම දැනුම තියන මිනිසුන් සිය දහස් ගනන් අවශ්‍ය වෙනවා .ඒ නිසාම ඔබත් මදකට නැවතී කන්නාඩියක් වී ජීවිතය දෙස බලන්න.
hadagasmauok.blogsport,com
Wednesday, 18 July 2018
මිල අධ්කම ඇල්කොහොල් අතරෙ හුගක් ඉහලින් උබව පේනවා ..
ඊටත් පහලින් කොනක රාක්කයක මිල අධික හවායන් සුරුට්ටු පෙලක් තියනවා ...
.දුමින් පිරුනු තැබැරුමේ කොනකම මේසයක අර මිල අධික ඇල්කොහොල් එක දිහා බලන් අඩු මිල බාල ඇලොකොහොල් බොතලයක් ලග කට කැඩුනු කෝප්පයක් එක්ක මන් මත් වෙනවා අධිමිල සුරුට්ටුව වෙනුවට බාල දුම්කොල වලින් පිරවුනු දුම්වැටියක් උරන ගමන් ......
ඔව් සුදු නෝනා උබ මිල අධික ඇලොකොහොලයක් මට හීන විතරක් ම පෙන්නන්න උබටම ඇබ්බැහි කරන....
❤️
❤️
❤️
ඊටත් පහලින් කොනක රාක්කයක මිල අධික හවායන් සුරුට්ටු පෙලක් තියනවා ...
.දුමින් පිරුනු තැබැරුමේ කොනකම මේසයක අර මිල අධික ඇල්කොහොල් එක දිහා බලන් අඩු මිල බාල ඇලොකොහොල් බොතලයක් ලග කට කැඩුනු කෝප්පයක් එක්ක මන් මත් වෙනවා අධිමිල සුරුට්ටුව වෙනුවට බාල දුම්කොල වලින් පිරවුනු දුම්වැටියක් උරන ගමන් ......
ඔව් සුදු නෝනා උබ මිල අධික ඇලොකොහොලයක් මට හීන විතරක් ම පෙන්නන්න උබටම ඇබ්බැහි කරන....

ආත්මීය සෙනෙහස
නොරිකෝට දෙවොන්දරාසං හිමි වූවානම්
එය ආදර ගීයක් නොවෙනු ඇත
පෙම්වතුන්ගේ දිනපොතක,,,
ධම්මි සුගත් තනි නොකලා නම්
ඔබත් මමත් ඔවුනට මෙතරම් බැඳෙනු නැත,,,
පුණ්‍යා සහ වගීස දිසානායක එක් වූවානම්
ඔබත් මමත් ඔවුන් ලයට තුරුලු කරගනු නොමැත,,,
දේව්දාස් පාරෝට ආදරේ කලේ පණ ටික
උන්මන්තකයෙක් ලෙස පූජා නොකරනම්
ඔවුන්ගේ ප්‍රේමය අපට සිහිවන්නෙද නැත,,,
මහලු දුයිශෙන්ට අල්තිනායී ආලය නොකලානම්,
ඔවුන් හදවතේ සදාතන මතකයක් නොවෙනු ඇත,,,
එය ආදර ගීයක් නොවෙනු ඇත
පෙම්වතුන්ගේ දිනපොතක,,,
ධම්මි සුගත් තනි නොකලා නම්
ඔබත් මමත් ඔවුනට මෙතරම් බැඳෙනු නැත,,,
පුණ්‍යා සහ වගීස දිසානායක එක් වූවානම්
ඔබත් මමත් ඔවුන් ලයට තුරුලු කරගනු නොමැත,,,
දේව්දාස් පාරෝට ආදරේ කලේ පණ ටික
උන්මන්තකයෙක් ලෙස පූජා නොකරනම්
ඔවුන්ගේ ප්‍රේමය අපට සිහිවන්නෙද නැත,,,
මහලු දුයිශෙන්ට අල්තිනායී ආලය නොකලානම්,
ඔවුන් හදවතේ සදාතන මතකයක් නොවෙනු ඇත,,,
ඉතින්
---------------
ඔබටත් මටත් එක්වීමක් කුමකටද?
සහතික වුනු කොලයක් මත අත්සන් තබා කුමකටද,
ආත්මයේ හැම අහුමුල්ලකම ලේ වලින් ලියූ සෙනෙහසකට,
එක්වීම අපේ සරලයි නම්
පෙම්වත,,,
ඉසුරුමුණි පෙම්යුවළද එක්වුවන්
නොවේයැයි මට සිතෙමි
ඔවුන් එක් වූවානම්
ඔවුන් ගල් මත කැටයම් වන්නෙ නැත,,,
---------------
ඔබටත් මටත් එක්වීමක් කුමකටද?
සහතික වුනු කොලයක් මත අත්සන් තබා කුමකටද,
ආත්මයේ හැම අහුමුල්ලකම ලේ වලින් ලියූ සෙනෙහසකට,
එක්වීම අපේ සරලයි නම්
පෙම්වත,,,
ඉසුරුමුණි පෙම්යුවළද එක්වුවන්
නොවේයැයි මට සිතෙමි
ඔවුන් එක් වූවානම්
ඔවුන් ගල් මත කැටයම් වන්නෙ නැත,,,
ඉතින්
----------------
එක්වූ ආත්මයන්ට,
භෞතික නාමයක් නොදෙන්න
අප එක් නොවනතාක්,,,
අප වෙන්නොවේ,,,
----------------
එක්වූ ආත්මයන්ට,
භෞතික නාමයක් නොදෙන්න
අප එක් නොවනතාක්,,,
අප වෙන්නොවේ,,,
එතෙක්
-----------------
ජීවත්වෙන්න තිබුණානම් හිමි වී,
අහිමී යන පෙම්වතුන් ලෙසින්
ආත්මීය සෙනෙහසින්
මතකයක් වී,,,
❤️
❤️
එයාගේ
-----------------
ජීවත්වෙන්න තිබුණානම් හිමි වී,
අහිමී යන පෙම්වතුන් ලෙසින්
ආත්මීය සෙනෙහසින්
මතකයක් වී,,,
එයාගේ
Viraj hewage
ගණිකාවද ම්නිසෙකි.............
ලෝකය ව්විධ ආකරයෙන් ආරම්භ විය යැයි විවිධාකාර මත තිබේ,ඒ කේසේ වුවත් මේ ලෝව කුඩා දරුවෙකු එළිය දකින විට ඔහු දොස්තර මහතෙකු,ඉංජිනේරුවෙකු,ගුරුවර යෙකු,සෝරේකු,මිනිමරුවෙකු ,ගණිකාවක් ලෙස නූපදි මේ ලෝකය විසින් පුද්ගලයන් මෙයාකාරයට වර්ග කිරිමකට ලක් කරනු ලැබුවාද ,කිසිදු පුද්ගලයෙකු ට ඇවැසි නැත සොයා බැලිමට සමාජයේ විවිධ උසස් පහත් පැතිකඩ නිර්මාණය වුයේ ඇයි ද යන්න,
සබද මට සොයා බැලිමට අවශ්‍ය විය ගණිකාවද මනුෂ්‍යත්වය ලැබු අයෙක් ද යන්න ,
ලදුනේ ලදුනේ නුබේ දෑස දැකගත්තේම් සෑදෑ කලක ලදුනේ
දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ
ඈය නෑකම නොකියන ලදුනේ
තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමන් වන
ඔබේ දෑස දැක ගත්තෙමි සෑදෑ කලක ලදුනේ
බුදුන් දැක නිවන් දක්මයි
දෙව්රම වෙත පාර ආසන ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියෙකි
අද කතා කරන්නේ සබද කාන්තාව පිළිබදව,ගණිකාව යන ගැහැණිය එළි බසින්නේ බෝහෝ විට රාත්‍රියටය,ඒ ඇය නීශාචරයෙක් නිසා නොව,ජිවිත විමට මාර්ගයක් සොයා ගෙනය ,සීගීරි ගී වල පවා කාන්තාව වනාහී සුකුමොල ගති ඇති උපතින්ම අහිංසක පිරිසක් ලෙස නම් කර ඇත ,එහෙත් කේදයට කරුණකි කාලිදාස සකුන්තලා නාට්‍යයේ කියනා පරිදි උපතින් ම ලැජ්ජා ගති ඇති ස්ත්‍රීන්ට ඇති යැයි යනුවෙනි ,එහෙත් දුකට කරුණකි ඇයි මෙයාකාරයට ලැජ්ජා ගති ඇති ස්ත්‍රීය මෙවැනි රැකියාවක යෙදෙන්නේ යන්නයි,එය සමාජයේ වැරද්දක් නොවේද?
අමරසිරි පීරිස්ට වාගේම මටත් හැගෙනවා ඇය මොන දේ කරත් කරන්නේ යම් උදාර අරමුණක් සිතේ තබා ගෙන විය හැකි බව,ඇය මත්ද්‍රව්‍යය පානයට හෝ සූදුව වෙනුවෙන් රතී ක්‍රිඩාවේ නොයදේ,සමාජය විසින් නිර්මාණය කර දී ඇති ගැටලු නිසා ඇය ඇග විකුණා ගත මානවක් සොයා ගනී,හැබැයි ඇය මොන දේ කලත් නිවන් මගට යෑමට ඇති මාර්ගය විවර කරගන්නවා දිනක නියතය
පිරිම්න්ගේ පාප කදට දෝස විදින ලදුනේ
අදුරේ පවි කරන දනා එලියේ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපැනෙන ලදුනේ
කුහුබුවකට වරදක් නැති වැරදිකාර ලදුනේ
කාන්තවක් ගැහැණියක් වෙනුයේ පිරිම්යෙකු සමග සංසර්ගය කල විට පමණකි,එමෙන්ම ගැහැණියක් ගනිකාවක් වනුයේ පිරිමින් ඇයව ඇසුරු කලහොත් පමණකි ,ඇයගේ ශරීරයට ලංසු තිබුවොත් පමණි,අපේ මිනිසුන්ට හද දුටු විට අමුතු මෝරල් එකක් එයි එහෙත් දහවල ඔහුන් බෝහෝමයක් සැදැහැවත් උත්තමයන් ලෙස හැසිරෙයි,මා දන්නා කාන්තවක් ගණිකාවක් විමට මුලිකම් හේතුව ඇගේ පියාය,ඒ කතාව කීමට ඇවැසි උවත් වචන ප්‍රමාණය කතාව ලඝු කිරිමට බලකිරිමට තරම් ප්‍රබල වි ඇත,අවසාන වශයෙන් කිමට ඇත්තේ විවිධ පාට කන්නාඩි ගලවා දමා මනුෂ්‍යත්වයේ කන්නාඩිය දමා ලෝකය දෙස බලන්න යනුවෙනි එයයි මිනිසත් බව
ලෝකය ව්විධ ආකරයෙන් ආරම්භ විය යැයි විවිධාකාර මත තිබේ,ඒ කේසේ වුවත් මේ ලෝව කුඩා දරුවෙකු එළිය දකින විට ඔහු දොස්තර මහතෙකු,ඉංජිනේරුවෙකු,ගුරුවර
සබද මට සොයා බැලිමට අවශ්‍ය විය ගණිකාවද මනුෂ්‍යත්වය ලැබු අයෙක් ද යන්න ,
ලදුනේ ලදුනේ නුබේ දෑස දැකගත්තේම් සෑදෑ කලක ලදුනේ
දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ
ඈය නෑකම නොකියන ලදුනේ
තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමන් වන
ඔබේ දෑස දැක ගත්තෙමි සෑදෑ කලක ලදුනේ
බුදුන් දැක නිවන් දක්මයි
දෙව්රම වෙත පාර ආසන ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියෙකි
අද කතා කරන්නේ සබද කාන්තාව පිළිබදව,ගණිකාව යන ගැහැණිය එළි බසින්නේ බෝහෝ විට රාත්‍රියටය,ඒ ඇය නීශාචරයෙක් නිසා නොව,ජිවිත විමට මාර්ගයක් සොයා ගෙනය ,සීගීරි ගී වල පවා කාන්තාව වනාහී සුකුමොල ගති ඇති උපතින්ම අහිංසක පිරිසක් ලෙස නම් කර ඇත ,එහෙත් කේදයට කරුණකි කාලිදාස සකුන්තලා නාට්‍යයේ කියනා පරිදි උපතින් ම ලැජ්ජා ගති ඇති ස්ත්‍රීන්ට ඇති යැයි යනුවෙනි ,එහෙත් දුකට කරුණකි ඇයි මෙයාකාරයට ලැජ්ජා ගති ඇති ස්ත්‍රීය මෙවැනි රැකියාවක යෙදෙන්නේ යන්නයි,එය සමාජයේ වැරද්දක් නොවේද?
අමරසිරි පීරිස්ට වාගේම මටත් හැගෙනවා ඇය මොන දේ කරත් කරන්නේ යම් උදාර අරමුණක් සිතේ තබා ගෙන විය හැකි බව,ඇය මත්ද්‍රව්‍යය පානයට හෝ සූදුව වෙනුවෙන් රතී ක්‍රිඩාවේ නොයදේ,සමාජය විසින් නිර්මාණය කර දී ඇති ගැටලු නිසා ඇය ඇග විකුණා ගත මානවක් සොයා ගනී,හැබැයි ඇය මොන දේ කලත් නිවන් මගට යෑමට ඇති මාර්ගය විවර කරගන්නවා දිනක නියතය
පිරිම්න්ගේ පාප කදට දෝස විදින ලදුනේ
අදුරේ පවි කරන දනා එලියේ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපැනෙන ලදුනේ
කුහුබුවකට වරදක් නැති වැරදිකාර ලදුනේ
කාන්තවක් ගැහැණියක් වෙනුයේ පිරිම්යෙකු සමග සංසර්ගය කල විට පමණකි,එමෙන්ම ගැහැණියක් ගනිකාවක් වනුයේ පිරිමින් ඇයව ඇසුරු කලහොත් පමණකි ,ඇයගේ ශරීරයට ලංසු තිබුවොත් පමණි,අපේ මිනිසුන්ට හද දුටු විට අමුතු මෝරල් එකක් එයි එහෙත් දහවල ඔහුන් බෝහෝමයක් සැදැහැවත් උත්තමයන් ලෙස හැසිරෙයි,මා දන්නා කාන්තවක් ගණිකාවක් විමට මුලිකම් හේතුව ඇගේ පියාය,ඒ කතාව කීමට ඇවැසි උවත් වචන ප්‍රමාණය කතාව ලඝු කිරිමට බලකිරිමට තරම් ප්‍රබල වි ඇත,අවසාන වශයෙන් කිමට ඇත්තේ විවිධ පාට කන්නාඩි ගලවා දමා මනුෂ්‍යත්වයේ කන්නාඩිය දමා ලෝකය දෙස බලන්න යනුවෙනි එයයි මිනිසත් බව
Wednesday, 11 July 2018
ෆෙස් බුක් ගැන අපි නොදන්න දේවල්
Facebook
ලෝකයේ පවතින සමාජ
ජාල වෙබ් අඩවි අතරින් වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියයි. අද වන විට ලෝකයේ අන්තර්ජාල
පරිශීලකයන්ගෙන් බහුතරයකට Facebook ගිණුම් පවතී. නමුත් සැබවින්ම මෙම ලිපිය මඟින් අවදානය
යොමු වන්නේ Facebook හි වර්තමාන තත්වය පිලිබඳව නොව එහි ආරම්භය හා විකාශනය පිලිබඳවයි.
2004 පෙබරවාරි 04 Facebook මුල් වරට සයිබර් අවකාශයට මුදාහරිනු ලැබුනු අතර එය නිර්මාණය
කිරීමේ ගෞරවය එවකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මාර්ක් සකර්බර්ග්
(Mark Zuckerberg) හා ඔහුගේ මිත්‍රයෙකු වන එඩුවාඩො සැවෙරින් (Eduardo Saverin) හට හිමි
වේ. සැබවින්ම Facebook සංකල්පය සකර්බර්ග්ගේ නිර්මාණයක් වූ අතර සැවරින් දායක වූයේ මූල්‍යමය
අතිනි. මුල් කාලයේදී මෙම නව සමාජ ජාල වෙබ් අඩවියේ සමාජිකත්වය හිමිවූයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ
ශිෂ්‍යයන් හට පමනි. පසුව එය ක්‍රමයෙන් ඇමෙරිකාවේ හා කැනඩාවේ බොහෝ විශ්වවිද්‍යාලවලටද
ව්‍යාප්ත විය. 2006 සැප්තැම්බර් වන විට Facebook වයස අවුරුදු 13ට වැඩි හා වලංගු
email ලිපිනයක් හිමි ඕනෑම අයෙක් සඳහා විවෘත විය. Facemash Facemash, Facebookහි පූර්වකය
සලකන අතර එය 2003 ඔක්තෝබර් 28 දින සකර්බර්ග් හාවර්ඩ් ශිෂ්‍යයකු ලෙස සිටින අවධියේ ඔහුගේ
නේවාසිකාගාරයේ මිතුරන් වන ඇන්ඩෘ මැක්කොලම් (Andrew McCollum), ක්‍රිස් හියුස්
(Chris Hughes) හා ඩස්ටින් මොස්කොවිට්ස්ගේ (Dustin Moskovitz) සහය ඇතිව නිර්මාණය කර
ඇත. Facemash වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන්ට වරකට හාවර්ඩ් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ
ඡායාරූප ලබාදෙනු ලැබූ අතර ඔවුන් ඒ අතුරින් වඩාත්ම සරාගී කවුරුන්දැයි දැක්විය යුතු වේ.
මේ සඳහා සකර්බර්ග් ශිෂ්‍යාවන්ගේ ඡායාරූප ලබාගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිඝනක පද්ධතියට
අනවසරයෙන් ඇතුලුවීමෙන් යැයි කියවේ. Facemash වෙබ් අඩවිය විවෘත කල දින රාත්‍රියේ සකර්බර්ග්
තම පෞද්ගලික බ්ලොග් අඩවිය මෙම නව වෙබ් අඩවිය ඉතා වේගයෙන් ජනප්‍රිය වූ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලය
තුල අන්තර්ජාල තදබදයක් නිර්මාණය කිරීමට තරම් එම ජනප්‍රියතාවය ප්‍රබල විය. කෙසේ වෙතත්
වෙබ් අඩවිය ආරම්භ කර දින කිහිපයකින් එය වසා දැමීමට හාවර්ඩ් බලධාරීන් තීරණය කරන ලදි.
එසේම Facemash නිර්මාණය කිරීම නිසා සකර්බර්ග්ට විරුද්ධව කර්තෘ අයිතිය උල්ලංඝනය කිරීම,
අනවසර ඇතුලුවීම් හා සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමට කටයුතු කිරීම යනාදී චෝදනා
එල්ලවූ අතර එම චෝදනා ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපීමට තරම් ප්‍රබල විය. කෙසේ වෙතත් පසුව
එම සියලු චෝදනාවලින් සකර්බර්ග් නිදහස් විය. පසුව සකර්බර්ග් ඔහුගේ මෙම මූලික ව්‍යාපෘතිය
වැඩිදියුණු කර අන්තර්ජාල පාදක ස්වයං ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කරන ලදි. මෙහිදී ඔහු
අධ්‍යන කටයුතුවලට අදාල ඡායාරූප සිය වෙබ් අඩවියේ පලකළ අතර එම ඡායාරූප භාවිතා කරන්නන්
හට සිය අදහස් දැක්වීමට වෙනම තීරුවක් ද එම එක් එක් ඡායාරූපය පසෙකින් දක්වා තිබී ඇත.
එය එවකට නව ප්‍රවනතාවක් වූ අතර මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන් සිය අදහස් හා තමන්
සතු සටහන් මේ හරහා හුවමාරු කරගැනීමට යොමුවී ඇත. අද වන විට Facebook හි ඇති Comment
පහසුකමට මූලික වී ඇත්තේ මෙම සංකල්පයයි. එසේම මෙම වෙබ් අඩවිය එම වර්ෂයේ හොදම ව්‍යාපෘතිය
ලෙස ද තේරී පත්වී ඇත. තම නව වෙබ් අඩවිය පිලිබඳ සකර්බර්ග් “TechCrunch” සම්මුඛ සාකච්ඡාවකදී
පහත පරිදි අදහස් දක්වා තිබේ. “The professor said it had the best grades of any
final he’d ever given. This was my first social hack. With Facebook, I wanted
to make something that would make Harvard more open,” 2010 ඔක්තෝබර් 25 වන දින ව්‍යවසායකයකු
හා බැංකුකරුවකු වන රාහුල් ජෙයින් (Rahul Jain) විසින් facemash.com යන ඩොමේන් නාමය
ඇමරිකානු ඩොලර් 30,201 ක් වන මුදලකට අඥාත ගැණුම්කරුවෙකුට වෙන්දේසි කර ඇත. Thefacebook.com
13 2004 ජනවාරි මාසයේදී මාර්ක් සකර්බර්ග් Thefacebook නමින් තවත් වෙබ් අඩවියක් ක්‍රමලේඛණය
කිරීම ආරම්භ කල අතර Facemash සංකල්පය ඊට පාදක වූ බව ඔහු The Harvard Crimson නම් සඟරාවට
ලියූ ලිපියක දක්වා ඇත. “It is clear that the technology needed to create a
centralized Website is readily available … the benefits are many.” 2004 පෙබරවාරි
4 වන දින සකර්බර්ග් Thefacebook වෙබ් අඩවිය thefacebook.com ඩොමේන් නාමය යටතේ නිකුත්
කල අතර Thefacebook සංකල්පයෙන් ඔහුට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ සිසුන් එකිනෙකාට සම්බන්ධ
කරන විශ්වීය වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටයි. මාර්ක් සමඟ මෙම නව වෙබ් අඩවිය නිර්මාණය
කිරීමට දායක වූ ඔහුගේ මිත්‍රයෙකු වූ ඩස්ටින් මොස්කොවිට්ස් (Dustin Moskovitz) පවසන
අන්දමට වෙබ් අඩවිය සයිබර් අවකාශයට නිකුත් කර පළමු පැය 24 තුල 1200ත් 1500ත් අතර පිරිසක්
Thefacebook වෙත ලියාපදිංචි වී ඇත. මෙම නව වෙබ් අඩවිය නිකුත් කර දින 6ක් පමණක් ගතව
තිබියදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වන කැමරන් වින්කල්වොස්
(Cameron Winklevoss), ටයිලර් වින්කල්වොස් (Tyler Winklevoss) හා දිව්‍යා නරේන්ද්‍ර
(Divya Narendra) තමා HarvardConnection.com නමින් ඉදිරිපත් කර තිබූ සංකල්පය සකර්බර්ග්
විසින් සොරකම් කර ඇති බවට චෝදනා කල අතර බුද්ධිමය දේපල සොරකම් කිරීමේ චෝදනාව යටතේ නඩු
පැවරීමටද කටයුතු කළෝ ය. ආරම්භයේදී Thefacebook හි සාමාජිකත්වය හාවර්ඩ් සිසුන්ට පමණක්
සීමා විය. වෙබ් අඩවිය නිකුත් කර මාසයක් ඇතුලත හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්ගෙන්
අඩකට වඩා Thefacebook හි ලියාපදිංචි වී තිබුනි. 2004 මාර්තු වන විට Thefacebook ස්ටැන්ෆර්ඩ්,
කොලොම්බියා සහ යේල් විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත කරන ලදි. මෙම ව්‍යාප්ත වීම තවදුරටත්
ප්‍රදේශයේ පාසල් දක්වාද වර්ධනය වූ අතර ක්‍රමයෙන් ඇමරිකාවේ හා කැනඩාවේ සියළුම විශ්වවිද්‍යාල
දක්වා ව්‍යාප්ත විය. 2004 ගිම්හානයේදී Napster වෙබ් අඩවියේ නිර්මාතෘ හා ව්‍යවසායකයකු
වන ශෝන් පාකර් (Sean Parker) සමාගමේ සභාපති ලෙස Thefacebook සමඟ එක් වන අතර ඔහු ඊට
පෙර සිටම සකර්බර්ග් හට නිල නොලත් අයුරින් උපදෙස් ලබාදී ඇති බව පැවසේ. එසේම 2004 ජූනි
මස 04 වන දින Thefacebook සිය ප්‍රධාන කාර්යාලය කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ (Palo
Alto) වෙත ගෙන යන ලදි. 2005 වර්ෂයේදී සමාගමේ නම Facebook ලෙස වෙනස් කරන ලද අතර එය ශෝන්
පාකර්ගේ අදහසක් බව කියවේ. එහිදී ඒ සඳහා වන ඩොමේන් නාමය වන facebook.com මිළදී ගෙන ඇත්තේ
ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලකට ය. Facebook 2005 ඔක්තෝබර් 1දා වන විට Facebook මහා
බ්‍රිතානයේ හා ලෝකයේ තවත් රටවල් කිහිපයක විශ්වවිද්‍යාල 21ක් දක්වා ව්‍යාප්ත කිරීමට
සමාගම සමත් විය. 2005 සැප්තැම්බර් මාසයේදී Facebook උසස් පාසල් සඳහා වෙනම සංස්කරණයක්
ඉදිරිපත් කළ අතර සකර්බර්ග් පවසන පරිදි එය Facebook හි ඊළඟ තාර්කික හැරවුම් ලක්ෂයයි.
තවදුරටත් ඔහු තම වෙබ් අඩවිය ලෝක ප්‍රසිද්ධ සමාගම් වන මයික්‍රොසොෆ්ට් හා ඇපල් යන සමාගම්වල
සේවකයින් සඳහා ද විවෘත කළේ ය. 2005 දෙසැම්බර් 11 වන දින Facebook ජාලය ඕස්ටේලියාවේ
හා නවසීලන්තයේ විශ්වවිද්‍යාල සඳහාද විවෘත කළ අතර ඒත් සමඟම Facebook සමාගම ඇමරිකාවේ,
කැනඩාවේ, මෙක්සිකෝවේ, එක්සත් රාජධානියේ, ඕස්ටේලියාවේ, නවසීලන්තයේ හා අයර්ලන්තයේ
2000+ විශ්වවිද්‍යාල ප්‍රමාණයක්, 25000+ උසස් පාසල් ප්‍රමාණයක් දක්වා විහිදුනු දැවැන්ත
ජාලයක් බවට පත්විය. 2006 සැප්තැම්බර් 26 වන දින Facebook වයස අවුරුදු 13ට වැඩි හා වලංගු
ඊමේල් ලිපිනයක් හිමි ඕනෑම අයෙක් සඳහා විවෘත විය. 2007 අග භාගය වන විට Facebookහි
100,000කට අධික ව්‍යාපාරික අරමුණු ඇති ගිණුම් පැවති අතර එය එවකට නව ප්‍රවණතාවයක් විය.
2008 ඔක්තෝබර් මාසයේදී Facebook සමාගම සිය අන්තර්ජාතික මූලස්ථානය අයර්ලන්තයේ ඩබ්ලින්
නගරයේ පිහිටුවන ලදි. 2010 වර්ෂයේ Facebook සමාගම තම නිපැයුම් අත්හදා බැලීමට සිය වෙබ්
අඩවියේ පරිශීලකයින් යොදාගැනීම ආරම්භ කළේ ය. වර්තමානය වන විට Facebook සමාගම සිය
Facebook සමාජ ජාල වෙබ් අඩවියට අමතරව තවත් නිපැයුම් රැසක් එලිදක්වා ඇති අතර
Messenger, Instagram යනාදී බොහෝ ජනප්‍රිය නිර්මාණ Facebook සමාගමේ නිෂ්පාදනයන් ය.
Facebook සමාජ ජාල වෙබ් අඩවියේ වර්තමාන තත්වය හා පියවරෙන් පියවර එය වර්ධනය වූ ආකාරය
පහත වගුවේ සංක්ෂිප්තව දක්වා ඇත. 14 අවසාන වශයෙන් කරුණු දැක්වීමේදී මෙම ලිපිය මඟින්
අවධානය යොමු කර ඇත්තේ ලෝකයේ මෑත ඉතිහාසයේදී බිහිවූ වඩාත්ම දාර්ශනික හා ලෝකයට වඩාත්ම
බලපෑමක් ඇතිකල සංල්කල්පය පිළිබඳවය
රතුම පාටින් පැහැය අරගෙන
ලේ ඉහිරිලද මැයි මහේ
හීන එක්කම පෙති හලාගෙන
මැයි මාර මල් බිම වැටේ
කැලණි කන්දට යනෙන මාවත
හඩනවද වසන්තෙක ඔහේ
සුළන් ඇවිදින් පෙති හලනකොට
ඇහැරෙනවද හිනෙන් වගේ
මතක ටිකවත් ඉතිරි වුනි නම්
දරාගන්නට මැය් මලේ
මෙහෙව් කාලෙටමැරුණු මල් වල
අපේ ආදරේ ලියවුනේ
මැයි මාරපෙති හැලෙනකොට
අප හිටියේ ගහ යට ආලෙන් හිතේ
ඔයා නාවට මේ වසන්තේත්
මල් හැලෙනවා සත්තයි ඔහේ
-rajaitha abekon-
ලේ ඉහිරිලද මැයි මහේ
හීන එක්කම පෙති හලාගෙන
මැයි මාර මල් බිම වැටේ
කැලණි කන්දට යනෙන මාවත
හඩනවද වසන්තෙක ඔහේ
සුළන් ඇවිදින් පෙති හලනකොට
ඇහැරෙනවද හිනෙන් වගේ
මතක ටිකවත් ඉතිරි වුනි නම්
දරාගන්නට මැය් මලේ
මෙහෙව් කාලෙටමැරුණු මල් වල
අපේ ආදරේ ලියවුනේ
මැයි මාරපෙති හැලෙනකොට
අප හිටියේ ගහ යට ආලෙන් හිතේ
ඔයා නාවට මේ වසන්තේත්
මල් හැලෙනවා සත්තයි ඔහේ
-rajaitha abekon-
සරසවි ප්‍රේමය
සරසවි ප්‍රේමය හරිම සුන්දරය..
කෙනෙකු ප්‍රේමය විදින අතර තවත් කෙනෙකු ප්‍රේමය විදවන්නේ තම තමන්ගේ දෛවයේ සරදමට බව බොහෝ දෙනා විශ්වාස කරයි.
කෙනෙකු ප්‍රේමය විදින අතර තවත් කෙනෙකු ප්‍රේමය විදවන්නේ තම තමන්ගේ දෛවයේ සරදමට බව බොහෝ දෙනා විශ්වාස කරයි.
සරසවිය අධ්‍යාපනයට අමතරව නිදහස් මත දැරීම,මෙන්ම ආදරය ලිංගිකත්වය යන මානවීය අවශ්‍යතා සපුරාගත හැකි තෝතැන්නකි.
ජිම් එක,තල් වැට,තරුව,මී අඹය,සයිබාව,ක්‍රිස්ටො එක මේ හැම තැනක්ම පෙම්වතුන්ගේ රහස් කොතරම් හංගා ගෙන සිටිනවා ඇත්ද,
ඔවුන් දෙස හොරාට කොතරම් වෙලා බලා සිටිනවා ඇත්ද...?
ඒත් ඒ ඔවුන් ගොළුය..
ඇතැම් විට සරසවියේ මල් බකට් වී පෙම් සුව විදින පෙම්වතුන්ගේ ජීව්ත සැබැවින්ම සාර්ථකද.?
ඔවුන් පිටට උජාරුවට සිටියට ඇතුලතින් කොතරම් දුක් විදිනවා ඇත්ද.?
නොහැගවූ ආදරකතා කොතරම් මේ සරසවිය වසා ගෙන ඇත්ද..?
අවුරුදු තුනේ නැත්නම් අවුරුදු හතරේ ආදර කතා කොතරම්ද..?
කෙසේ වෙතත් මේ කියන්නට යන ආදර කතාවේ මුලක් මැදක් අගක් සොයා ගත නොහැකිය..
මේ පෙම්වතුන් දෙපළ සරසවියේ තවමත් ආදරය කරයි.
ඇතැම් විට ඔබටත් මොවුන් හමු වී තිබෙන්නට ඇත..
ඔවුන් දෙස හොරාට කොතරම් වෙලා බලා සිටිනවා ඇත්ද...?
ඒත් ඒ ඔවුන් ගොළුය..
ඇතැම් විට සරසවියේ මල් බකට් වී පෙම් සුව විදින පෙම්වතුන්ගේ ජීව්ත සැබැවින්ම සාර්ථකද.?
ඔවුන් පිටට උජාරුවට සිටියට ඇතුලතින් කොතරම් දුක් විදිනවා ඇත්ද.?
නොහැගවූ ආදරකතා කොතරම් මේ සරසවිය වසා ගෙන ඇත්ද..?
අවුරුදු තුනේ නැත්නම් අවුරුදු හතරේ ආදර කතා කොතරම්ද..?
කෙසේ වෙතත් මේ කියන්නට යන ආදර කතාවේ මුලක් මැදක් අගක් සොයා ගත නොහැකිය..
මේ පෙම්වතුන් දෙපළ සරසවියේ තවමත් ආදරය කරයි.
ඇතැම් විට ඔබටත් මොවුන් හමු වී තිබෙන්නට ඇත..
ආදරේ විරහවට හේතුවකි....විරහවට හෙතුව අතහැරිමයි
මහ දවාලක ලිහිනු හාදුව
තියා තද කොට කම්මුලක් මත
බදගෙන හිරු වලකුලු හිල් කර
ඔයා දන්නවා නපුරු කවුරුද
මේ වගේ රැයක මලක් හැඩූවද
අමාවකටත් තරුත් හිටියද
තනිව දුක් කදදරන පනකට
හුගක් කිස්කන දෙයක් විරහව
හෙලනකොට සුසුම් රිදවන
එලනකොට රිදුම් ලියලන
ගිලිහිලා යන මල් වලට කියවන
අමුතු කැලලකි ඔයා දුන් දුක
රුදුරු කතරක පිපෙන මල්වල
ලස්සනක් තිබුනාට පෙති වල
ඇතුලතින්කකියනා හඩවන
අතැරියා හැකි මලක් තියනවාද
ඇත කදුමුදුන් ම්තුන් බෙරුන සුසුමකට
ඔයා හිස තියනවද මගේ උර හිසට
බර වැඩි නැතත් පපුවට උබේ හැගීමට
අහස කොහොමද උහුලම්දො වැහි කොඩ
මොන තරම් ලස්ස්නද ජිවිතේ
ඔය සුවයද තැවරුවනම් හදේ
සුවද මල් වලට වඩා සුවදයි
ඔයා මට දුන් පරමල් මතකේ
..... අාමි.....
Thursday, 5 July 2018
Subscribe to:
Posts (Atom)
-
හීන ගොඩක් තියනවා ලස්සනම ලස්සන ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට ආසාවලුත් ගොඩක් තියනවා ආත්මාර්ථක...
-
Facebook ලෝකයේ පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියයි. අද වන විට ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් බහ...
-
නොරිකෝට දෙවොන්දරාසං හිමි වූවානම් එය ආදර ගීයක් නොවෙනු ඇත පෙම්වතුන්ගේ දිනපොතක,,, ධම්මි සුගත් තනි නොකලා නම් ඔබත් මමත් ඔවුනට මෙතරම් බැඳ...
-
මිල අධ්කම ඇල්කොහොල් අතරෙ හුගක් ඉහලින් උබව පේනවා .. ඊටත් පහලින් කොනක රාක්කයක මිල අධික හවායන් සුරුට්ටු පෙලක් තියනවා ... .දුම...







