හීන ගොඩක් තියනවා
ලස්සනම ලස්සන
ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ
ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට
ලස්සනම ලස්සන
ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ
ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට
ආසාවලුත් ගොඩක් තියනවා
ආත්මාර්ථකාමී නොවුණු
ඒ තනියම භුක්ති විදින්න නම් නෙවේ
අම්මවයි තාත්තවයි සතුටින් තියන්න
ආත්මාර්ථකාමී නොවුණු
ඒ තනියම භුක්ති විදින්න නම් නෙවේ
අම්මවයි තාත්තවයි සතුටින් තියන්න
ගොඩක් තියනවා
ලස්සනම ලස්සන
ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ
ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට
ලස්සනම ලස්සන
ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ
ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට
#ආසාවලුත් ගොඩක් තියනවා
ආත්මාර්ථකාමී නොවුණු
ඒ තනියම භුක්ති විදින්න නම් නෙවේ
අම්මවයි තාත්තවයි සතුටින් තියන්න
ආත්මාර්ථකාමී නොවුණු
ඒ තනියම භුක්ති විදින්න නම් නෙවේ
අම්මවයි තාත්තවයි සතුටින් තියන්න
ලස්සන #හීන වලින් පිරි ගොඩක් #ආසාවල් එක්ක අහිංසක #ප්‍රාර්ථනාවල් කැටිකරගන්නේ හිතේ තියන ලස්සන #බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගන්න....






