Sunday, 29 July 2018

අතිිතාවර්ඡනය


දිනසිරි උදා හිරු කිරණ සමඟ මේ අතීතය සමඟ පොරබදා වෙහෙසට පත්වූ පසුව ඔහු නින්දට යයි.. ගම කෙළවර බෙල්ලන්කඩවල යන නමින් කොළපාට වන්නට තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත්, මාමාවරුන්ගේ බලපෑම නිසා ය යහලුවන් ගේ මරණය සිදු වූ වැව අසල මහේශාක්‍ය නම් වූ පුංචි වලව්වේ කුමාරිහාමි මාල හතක් පැලද උඩරට සාරියක් පැලද ,නැකතත් අත දරාගෙන ආ අපූරුව.එදා සිට අද දක්වා කොතරම් දේවල් වෙනස් වී ඇත්ද? අරුනැල්ලේ රැස් කිරනේන්, කුමාරිහාමිගේ සිනා රැල්ලත් සමග දවස ආරම්භ කරන අපූරුව ,වලව්ව අලුත් වූ සැටි ,සියලුම දෙනාගේ ආදරය මැද කුමාරිහාමි ජීවත් වූ සැටි
කුමාරිහාමිගෙ ආදරේ අඩුවක් දිනසිරිට දැනුණා නම් දැනුණේ ඒ පුංචි පුතා මෙත්සිරි උපන්දිනේ දවසේ .නමුත් ඒ දිනයේ දී එහෙත් ඒ දිනයේ දී ද චූටි පුතාගේ සහකුමාරිහාමිගේ වැඩ කටයුතුවලින් කාර්ය බහුල වෙලා හිටපු නිසා වෙන්න ඇති කාලය කොතරම් ඉක්මනින් යනවද මෙත්සිරි බඩ ආපු හැටි බිම දණ ගාපු හැටි නැකත් චාරිත්‍ර වලට ඉඳුල් කට ගහපු හැටි නැකැත් චාරිතත් චාරිත්‍රයන්ට අකුරු කියවපු හැටි මුළු ගෙදරම සෞභාග්‍යය පිරිලා ඉතිරිලා ගිය හැටි මොන තරම් ආදරයක් ද සුන්දර මතකයන් ද අපේ ජීවිත වල ඉතුරු වෙන්නේ පුතා හෝඩියේ පන්තියේ අකුරු කරන්නට ගිය ඉක්මණ පුංචි මැණිකේ පුතා දිහා බලලා කොයිතරම් ආඩම්බර වුණා ද ....කාලයත් සමග වත්සලා දෝණි ඇවිත් හරියටම අවුරුද්දක් වුනා....එදා අපේ වලව්වේ සියලුම දෙනා සතුටින් හිටපු නිසාම පුන්චි කුමාරිහාමිල ගෙදරට යන්න යොදා ගත්තේ ලොකු පුතාගෙන් බේරිල්ලක් නොතිබුනු නිසාමයි..ගමනට අවශ්‍ය දේවල් ලැස්ති කරපු හාමිනේගේ හිතේ පිරිලා තිබුනු සතුට කුමාරිහාමිගේ ඇස් එලින්ම එලියට අවා.අපි දවල් වෙනකොට මහේශාක්‍ය වලව්වට ය ගන්නට හැකි උනා. වලව්වේ පිරිසගේ ආදරය මැද දරුවන් හා කුමාරිහාමි කල්ගත කරා.. ගමේ ලමයින් එක්ක සෙල්ල්මට වැටුන පුතාට වැව ගැන කන වැකිලා ඒ නිසාම අපි වැව්ට නාන්න ගියා මේ යන අතර වාරයේ වලව්වේ වැඩට සිටි අප්පු හාමි දිගින් දිගටම කියා සිටියේ..වැවේ නාන නොයෙන ලෙසත්..කරුනු විමසන විටදී කියා සිටියේ අතීත්යේ චිත්‍රා දේවියට ඉපදුනේ කුමාරයෙක් බව දැනගෙන ව කුමාරයාව මැරීමට මාම වරුන් විසින් පිරිස එව්ව විට කුමාරයා ගමේ යහලුව්න් සමග වැවේ නාමින් සෙල්ලම් කරමින් සිටි බවත් ඒ වෙලාවේ මාම වරුන් පැමින කුමාරයා සොයමින් නන සිටි සියලුම දෙනා මරා දැමූ බවත්ය .ඒ නිසාම මෙම වැව බෙල්ලන්කඩවල ලෙස හදුන්නනු ලබන බව කියා සිටියා..මෙම වැවේ නාන පිරිස අඩු වීමට එක් හේතුවක් ලෙස කියා සිටියේ වැවේ නාන්නට පිරිස් බිලි ගන්න බවට පැවති මත්වාදයක් නිසාය.අපි මෙය නොතකා ගොස් වැවෙන් නාන්න උනා..දරුවන්ට නොදැවනි වෙන්නට සේ වතුර ඉස ගනිමින් නන්නට උන කුමරියට එක් වරම පපුව රිදෙන බව කියමින් කා ගසන්නට උනා ..ඒ නිසා ඉක්මනින්ම රෝහලට එක්ක ගිය කුමරිහාමී වර්තමානයේදී ජීවිතෙන් සමුගත්තා හෘදයා බාධයකින් ජීවිතය සදහටම සමුගෙන ගියා මට මගේ ජීවිත්‍ය නැති උනා කියලා දැනුනේ කුමාරිහාමි සදහටම දෙනෙත් පියාගත්තු වෙලාවේ..මම මේ ත්‍රම් සතුටකින් ජීවත් වෙලා තිබුනේ කුමාරිහාමිගේ ආදරය නිසා නොවෙද..මැනිකෙව බලන්න ආපු පිරිස දැකලා හැමෝම පුදුම උනා ඒ වගේම ආපු පිරිසගෙන් වැඩි දෙනෙක්ක්ගේ කතා බහට ලක් උනේ..වැවේ නානන ගිහින් කුමාරිහාමිගේ ජිවිතේ නැති උනා කියලා..මේ ත්‍රම් සතුටින් හිටපු ඇගේ ජිවීතිට මරනය ලගා කරේ මන්ම යැයි වෙලාවටට මටම සිතෙනා වාර අන්නත්‍යි.අප්පු හාමිගේ කතාව නොඅසා එදා ගිය නිසා මෙසේ කඋනා යැයු සිතේ
එදා නොගියානම් මෙසේ වන්නේ නැතැයි සිත්න විටදී හිත වාව්න්නෙ නැතුව යනවා.. මැනිකේ ආදහන බිමට ගෙන ය්න විට වත්සලා දෝනි ඇසුවේ අප්ප්ච්චි අපේ අම්මව මේ මමලා කොහෙටද අරන් ය්න්නේ කියලා...එදා ඉදන් අද වෙනකන්ම ඒ වචන ටික මගේ හිතේ පිලිරැව් දිදී ජිවත් වෙනවා... මහත්තයෝ කැම ලැස්තී අද උදේම පුන්චි නෝනා වලව්ව්ට එනවා කිව්වා.." ඒ හඩින් අතීත මතකයන්ගෙන් මිදී ..කදුලු කටත් නොපෙනෙන්න්ට පිසදාගෙන... පියවි ලෝකයට ආවේ කැම මේසය පිලියෙල කර තිබූ නිසාය.





HS / 2015/0787
S.A.M. Nethmini Thakshila Premarathna

2 comments:

විඩාබර දිවිය

hadagassmauok.blogsport.com