රතුම පාටින් පැහැය අරගෙන
ලේ ඉහිරිලද මැයි මහේ
හීන එක්කම පෙති හලාගෙන
මැයි මාර මල් බිම වැටේ
කැලණි කන්දට යනෙන මාවත
හඩනවද වසන්තෙක ඔහේ
සුළන් ඇවිදින් පෙති හලනකොට
ඇහැරෙනවද හිනෙන් වගේ
මතක ටිකවත් ඉතිරි වුනි නම්
දරාගන්නට මැය් මලේ
මෙහෙව් කාලෙටමැරුණු මල් වල
අපේ ආදරේ ලියවුනේ
මැයි මාරපෙති හැලෙනකොට
අප හිටියේ ගහ යට ආලෙන් හිතේ
ඔයා නාවට මේ වසන්තේත්
මල් හැලෙනවා සත්තයි ඔහේ
-rajaitha abekon-
Wednesday, 11 July 2018
Subscribe to:
Post Comments (Atom)
-
හීන ගොඩක් තියනවා ලස්සනම ලස්සන ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට ආසාවලුත් ගොඩක් තියනවා ආත්මාර්ථක...
-
Facebook ලෝකයේ පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩාත්ම ජනප්රිය සමාජ ජාල වෙබ් අඩවියයි. අද වන විට ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් බහ...
-
නොරිකෝට දෙවොන්දරාසං හිමි වූවානම් එය ආදර ගීයක් නොවෙනු ඇත පෙම්වතුන්ගේ දිනපොතක,,, ධම්මි සුගත් තනි නොකලා නම් ඔබත් මමත් ඔවුනට මෙතරම් බැඳ...
-
මිල අධ්කම ඇල්කොහොල් අතරෙ හුගක් ඉහලින් උබව පේනවා .. ඊටත් පහලින් කොනක රාක්කයක මිල අධික හවායන් සුරුට්ටු පෙලක් තියනවා ... .දුම...

No comments:
Post a Comment