Sunday, 3 June 2018

හීන ගොඩක් තියනවා
ලස්සනම ලස්සන
ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ
ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට
ආසාවලුත් ගොඩක් තියනවා
ආත්මාර්ථකාමී නොවුණු
ඒ තනියම භුක්ති විදින්න නම් නෙවේ
අම්මවයි තාත්තවයි සතුටින් තියන්න
ප්‍රාර්ථනා ගොඩාක් තිය්නවා
අහිංසකම අහිංසක
මන් ගැන විතරක් හිතලා නම් නෙවේ
අපි හැමෝම අනාගතේ ගැන හිතලා
බලාපොරොත්තුත් ගොඩක් තියනවා
හිත්ට දැනෙන
හැමෝටම වඩා ඉහලට යන්න නම් නෙවේ
තනියම ජිවිතේ ගොඩ දා ගන්න
ගොඩක් තියනවා
ලස්සනම ලස්සන
ඒ හින මවන්නේ පොරක් වෙන්න නම් නෙවේ
ඒ හීන ගෙත්තම් වෙන්නේ ලස්සන අනාගතේකට
#ආසාවලුත් ගොඩක් තියනවා
ආත්මාර්ථකාමී නොවුණු
ඒ තනියම භුක්ති විදින්න නම් නෙවේ
අම්මවයි තාත්තවයි සතුටින් තියන්න
#ප්‍රාර්ථනා ගොඩාක් තිය්නවා
අහිංසකම අහිංසක
මන් ගැන විතරක් හිතලා නම් නෙවේ
අපි හැමෝම අනාගතේ ගැන හිතලා
#බලාපොරොත්තුත් ගොඩක් තියනවා
හිත්ට දැනෙන
හැමෝටම වඩා ඉහලට යන්න නම් නෙවේ
තනියම ජිවිතේ ගොඩ දා ගන්න
ලස්සන #හීන වලින් පිරි ගොඩක් #ආසාවල් එක්ක අහිංසක #ප්‍රාර්ථනාවල් කැටිකරගන්නේ හිතේ තියන ලස්සන #බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගන්න....

2 comments:

විඩාබර දිවිය

hadagassmauok.blogsport.com