සරසවි ප්‍රේමය හරිම සුන්දරය..
කෙනෙකු ප්‍රේමය විදින අතර තවත් කෙනෙකු ප්‍රේමය විදවන්නේ තම තමන්ගේ දෛවයේ සරදමට බව බොහෝ දෙනා විශ්වාස කරයි.

සරසවිය අධ්‍යාපනයට අමතරව නිදහස් මත දැරීම,මෙන්ම ආදරය ලිංගිකත්වය යන මානවීය අවශ්‍යතා සපුරාගත හැකි තෝතැන්නකි.
ජිම් එක,තල් වැට,තරුව,මී අඹය,සයිබාව,ක්‍රිස්ටො එක මේ හැම තැනක්ම පෙම්වතුන්ගේ රහස් කොතරම් හංගා ගෙන සිටිනවා ඇත්ද,
ඔවුන් දෙස හොරාට කොතරම් වෙලා බලා සිටිනවා ඇත්ද...?
ඒත් ඒ ඔවුන් ගොළුය..
ඇතැම් විට සරසවියේ මල් බකට් වී පෙම් සුව විදින පෙම්වතුන්ගේ ජීව්ත සැබැවින්ම සාර්ථකද.?
ඔවුන් පිටට උජාරුවට සිටියට ඇතුලතින් කොතරම් දුක් විදිනවා ඇත්ද.?
නොහැගවූ ආදරකතා කොතරම් මේ සරසවිය වසා ගෙන ඇත්ද..?
අවුරුදු තුනේ නැත්නම් අවුරුදු හතරේ ආදර කතා කොතරම්ද..?
කෙසේ වෙතත් මේ කියන්නට යන ආදර කතාවේ මුලක් මැදක් අගක් සොයා ගත නොහැකිය..
මේ පෙම්වතුන් දෙපළ සරසවියේ තවමත් ආදරය කරයි.
ඇතැම් විට ඔබටත් මොවුන් හමු වී තිබෙන්නට ඇත..

maru
ReplyDeletenice
ReplyDeleteela
ReplyDeletenice
ReplyDelete