බලාපොරොත්තුවක වටිනාකම දන්නේ
ජිවිතේ බිංදුවටම වැටිච්ච මිනිස්සු
ජිවිතේ බිංදුවටම වැටිච්ච මිනිස්සු
#හීන වල වටිනාකම දන්නේ
ඒ හීන නිසා ජීවත් වෙන මිනිස්සු
ඒ හීන නිසා ජීවත් වෙන මිනිස්සු
#මතකයන්ගේ වටිනාකම දන්නේ
හැම දේම නැති වෙලා මතකයන් එක්ක ජීවත් වෙන මිනිස්සු
හැම දේම නැති වෙලා මතකයන් එක්ක ජීවත් වෙන මිනිස්සු
#යාලුවන්ගේ වටිනාකම දන්නේ
සමාජෙන් කොන් උන මිනිස්සු
සමාජෙන් කොන් උන මිනිස්සු
#හිනාවක වටිනාකම දන්නේ
හීනාව අස්සේ කදුලු හන්ගන මිනිස්සු
හීනාව අස්සේ කදුලු හන්ගන මිනිස්සු
#ආදරයක වටිනාකම දන්නේ
කවදාවත් ආදරය නොලබපු මිනිස්සු
කවදාවත් ආදරය නොලබපු මිනිස්සු
#ජීවිතේක වටිනාකම දන්නේ
මැරෙන්න පන අදින මිනිස්සු
මැරෙන්න පන අදින මිනිස්සු

No comments:
Post a Comment